Sri Lanka Foundation Academy of Performing Arts

Sri Lanka Foundation Academy of Performing Arts We offer traditional dance & drumming classes for all ages. We also offer Ashtaka services, Traditional & Fusion dancers and Drummers for special events.
(12)

Since its inception in 2015 Sri Lanka Foundation Academy of Performing Arts has worked with the community to build multicultural awareness. Sri Lanka Foundation Academy of Performing Arts brings together many like-minded people to form a vibrant community dedicated to dance, diversity, and inclusivity. We produce shows that reflect multi-cultural experiences within the community as well as shows that are cross-cultural. Our classes are personalized and students participate in creation, interpretations and production of an original art inspired by the culture of Sri Lanka. Our students have participated in over 50 cultural events. They have also taken Sri Lankan traditional dance to the world stage at International Travel Shows, Multicultural Festivals and other Special events. They have been invited to participate at State-sponsored events, High school workshops and at Graduation ceremonies at Universities. With the School of Performing Arts, we pass on the beauty of Sri Lankan music, dance and language to members of our community. children and adults of any culture are welcome into the sphere of Sri Lankan arts and language through classes that teach dance, drumming and the Sinhala language. We, as an organization serve the community with various services such as Traditional and Fusion Dancers, Drummers, Traditional Wedding Services, and special choreography for all occasions.

Mission: Sri Lanka Foundation Academy of Performing Arts mission is to preserve, support, celebrate and present to a wide range of audiences the culture, language, dance and arts of Sri Lanka through performances, workshops, educational outreach programs, and formal instruction.

Operating as usual

Gotabaya Rajapaksa
01/01/2021

Gotabaya Rajapaksa

නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.

​සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපි ද පෙරමුණ ගත්තෙමු. බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය.

​ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනගනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු.

​“සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.

​එළැඹෙන වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට සිදුවුවත් ඒ සඳහා ආත්මශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුල එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සාමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, අපි සියලුදෙනාම විනය ගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුලදී අදිටන් කර ගනිමු.

​මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළැඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවා!යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

புத்தாண்டு வாழ்த்துச் செய்தி
புத்தாண்டின் விடியல், கடந்து செல்லும் ஒவ்வொரு தருணத்திலும் நாம் எதிர்நோக்கும் சவால்களை சரியாகப் புரிந்துகொண்டு வாழ்க்கையைத் திட்டமிடுவதற்கும், உறுதியுடன் முன்னேறுவதற்கும் எம்மை ஊக்குவிக்கின்றது. எனவே, 2021 ஆம் ஆண்டை ஒரு நேர்மறையான மனப்பாங்குடனும், திடவுறுதி மற்றும் அர்ப்பணிப்புடனும் நாம் வரவேற்கிறோம்.
சுபீட்சத்தை நோக்கிய பயணம் வெற்றிகரமாக ஆரம்பித்துள்ள நிலையில், எதிர்பாராத விதமாக நாட்டில் ஏற்பட்டுள்ள கோவிட் நோய்த்தொற்றினை வெற்றிகொள்ள முழு உலகுடனும் இணைந்து நாமும் முன்னிலை வகித்துள்ளோம். கடுமையான சவால்கள் மற்றும் தடைகளுக்கு மத்தியிலும், தேசிய அபிலாஷைகளின் அடிப்படையில் நிலையான அபிவிருத்திக்கு அடித்தளம் அமைக்க எமக்கு முடிந்தது.
மக்களின் எதிர்பார்ப்புகளை அடைந்துகொள்வதற்கு எடுக்கப்பட்ட நடவடிக்கைகளை புதிய ஆண்டில் மேலும் வலுப்படுத்த அரசாங்கம் தயாராக உள்ளது. மக்களை மையமாகக் கொண்ட அபிவிருத்தி மற்றும் தேசிய தனித்துவத்தைப் பாதுகாக்கும் எதிர்பார்ப்புடனேயே புதிய அரசாங்கம் உருவாக்கப்பட்டது. நாட்டுக்கும் மக்கள் ஆணைக்கும் எதிராக அரசாங்கம் செயற்படாது என்ற அரசாங்கத்தின் மீதான மக்கள் நம்பிக்கை வீண்போக நாம் இடமளிக்கமாட்டோம்.
'சுபீட்சத்தின் நோக்கு' கொள்கைத் திட்டத்தில் உள்ளடக்கப்பட்டுள்ள இலக்கு மைய அபிவிருத்தி திட்டங்களை சாத்தியப்படுத்துவது அரசாங்கத்தின் முதன்மையான பணியாகும். இதற்காக அரச சேவையும் தனியார் துறை நிறுவனங்களும் இணைந்து செயற்படுவது மிகவும் முக்கியமானதாகும். அனைத்து அரச ஊழியர்களும் தமக்கு வழங்கப்படும் பணிகளை மிகச் சரியாக நிறைவேற்றுவார்களேயானால் எந்தவொரு தடையையும் வெற்றிகொள்வது அரசாங்கத்திற்கு கடினமானதல்ல. அந்த அர்ப்பணிப்பை அனைத்து அரச ஊழியர்களிடமும் நான் எதிர்பார்க்கின்றேன். அதேபோன்று அனைத்து பிரஜைகளும் தமது தாய்நாடு குறித்து அர்ப்பணிப்புடன் செயற்படுவார்கள் என்றும் எதிர்பார்க்கின்றேன்.
பிறக்கும் புத்தாண்டில் எத்தகைய தடைகளுக்கு முகம்கொடுக்க நேர்ந்தாலும் அவற்றை வெற்றிகொள்வதற்கான ஆத்ம பலமும் தைரியமும் எம்மிடம் உள்ளது என்று நாங்கள் உறுதியாக நம்புகிறோம். அதற்கு தேவையான திட்டங்கள் வடிவமைக்கப்பட்டு நடைமுறைப்படுத்தப்படுவதன் ஊடாக நாட்டில் அந்த நம்பிக்கையை நாம் உறுதிப்படுத்தியுள்ளோம். ஒழுக்கப்பண்பாடான நாட்டில் பொருளாதார மற்றும் சமூக செழிப்பு பற்றி புதிதாக குறிப்பிட வேண்டியதில்லை. எனவே, நாம் அனைவரும் ஒழுக்கப் பண்பாட்டுடன் எமது கடமைகளை சரியாக நிறைவேற்றுவதற்கு இந்த ஆண்டிலும் உறுதிகொள்வோம்.
மலரும் புத்தாண்டு எமது நாட்டிலும் வெளிநாடுகளிலும் உள்ள அனைத்து இலங்கையர்களுக்கும் அவர்களது பிள்ளைகளுக்கும் நோய்நொடிகள் இல்லாத வளமானதொரு எதிர்காலத்தை கொண்டு வர எனது மனமார்ந்த பிரார்த்தனைகள்.

The dawn of the New Year motivates us to move towards a new meaningful height in life while providing opportunity to clearly understand the challenges we face at each passing moment. We welcome the year 2021 with positive attitudes, determination and absolute commitment.

No sooner than we commenced the journey towards prosperity that we had successfully initiated, we were compelled, together with the rest of the world, to fight COVID-19 pandemic which had engulfed the country. Amidst formidable challenges and obstacles we were able to lay the foundation for sustainable development while prioritizing national aspirations.

The Government is determined to further strengthen the steps that it had already taken in order to meet the expectations of the people in the New Year. The new government was formed with the objective of securing a people-centric development and to protect and preserve national identity. No room should be left for the erosion of confidence people placed in the Government that it would not go against the country and the people’s will.

The prime responsibility of the government is to make development targets enshrined in “Saubhagyaye Dekma” policy framework, a reality. To achieve this objective, it is essential that the public and private sectors, work together as partners. If each and every public servant properly performs the duties and responsibilities entrusted to them, it is not a difficult task for the government to conquest any challenge faced by it. I expect that commitment from all public servants. Furthermore, I hope that all the citizens will continue to faithfully serve the Motherland.

We strongly believe that we have self-determination and courage to overcome challenges that we have to face in the New Year. That is because we have already built that confidence in the country by formulating and implementing necessary plans with a clear perception. There is no need to separately mention the economic and social prosperity that a disciplined country could achieve. Therefore, let us determine that in this New Year we will fulfil our respective duties in a proper and disciplined manner.

I wish that New Year will usher in a prosperous future devoid of diseases for all
Sri Lankans and their children living here and overseas.

#GotabayaRajapaksa #GR #thepresidentofsrilanka #HappyNewYear2021 #සුභනවවසරක්වේවා

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!Wish you a very happy new year!!!
12/31/2020

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!!
Wish you a very happy new year!!!

බුද්ධ පුතුන් buddha puthun
12/29/2020

බුද්ධ පුතුන් buddha puthun

ඔබ සැමට ප්‍රීතිමත් සුභ නත්තලක් වේ‍වා !!!இனிய கிறிஸ்துமஸ் நவ்வாழ்த்துக்கள் !!!Wish you a merry happy Christmas !!!
12/25/2020

ඔබ සැමට ප්‍රීතිමත් සුභ නත්තලක් වේ‍වා !!!
இனிய கிறிஸ்துமஸ் நவ்வாழ்த்துக்கள் !!!
Wish you a merry happy Christmas !!!

Happy birthday Sonali!!We are very happy to have you in our team
11/06/2020

Happy birthday Sonali!!
We are very happy to have you in our team

10/31/2020
Sri Lanka Foundation

Sri Lanka Foundation

රත්නපුරේ පොඩි ලාල් ගැන ලංකාවේ නැටුම් ගැන සම්බන්ධ ඕනෙම කෙනෙක් අහලා ඇති. රටවල් 35කට අධික ප්‍රමාණයක සංචාරය කර තම නර්ථන හැකියාව මුළු මහත් ලෝකයටම පෙන්වා ඇති ඔහු දැනට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ තිබෙන Academy of Performing Arts රංගායතනයේ විදුහල්පති ධුරය හොබවමින් ඇමෙරිකාවේ වෙසෙන විශාල ළමුන් පිරිසකට දැනුම ලබා දෙන්නේ මහත් වූ අභිමානයෙනි. ඒ කිසිවක් නිසා නොව ඔහු උපන් රටට තිබෙනා ආදරය සහ මෙම නර්ථන කලාව තරුණ පරම්පරාවට ලබා දීමට ඇති මහත් වූ ආශාව නිසාවෙනි. රංගායතනයේ අධ්‍යක්ෂක තුමිය වන අචලා වීරසිංහ මැතිනියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම රංගායතනය මීට වසර කීපයකට ප්‍රථම ඇමෙරිකා රජයේ නිලලත් පාසලක් බවට පත් විය.

කොරෝනා කාලයේදී නැටුම් ගැයුම් පාසල් මෙන්ම අනෙකුත් පාසල් ,විශේෂයෙන්ම විෂය පද්ධතියට බාහිර පාසල් විශාල වශයෙන් නැවත්වීමට සිදුවිය. නමුත් අප පාසල සියලු අභියෝග මැඩගෙන අති විශිෂ්ට ලෙස සියලුම පන්ති තාක්ෂණය සහ අනෙකුත් නවීන තාක්ෂණ ක්‍රමවේද වලට අනුව පවත්වාගෙන ගියෙමු. ඒ සදහා අප විදුහලේ ගුරුවරුන් වන සෙව්වන්දි රාජපක්ෂ, උමේන්ද්‍ර කහදවාරච්චි සහ දයාන් හේවගේ අපමණ වෙහෙසක් දැරූහ.

දොස්තර වෝල්ටර් ජයසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව නොවැම්බර් මස අට වන ඉරිදා උදෑසන 10 සිට 12 වන තුරු එනම් ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා රාත්‍රී 10:30 ට අප පාසැල මෙම කොරෝනා වසංගත කාලයේ පැවැත්වූ ආකාරය කියා දීමට අප තීරණය කළෙමු. ඔබට තිබෙන සියළුම ප්‍රශ්න වලට අප ගුරු මණ්ඩලය ඒ වෙලාවේම පිළිතුරු ලබා දීමටත් මෙම Zoom අධ්‍යාපනික වැඩසටහන අවසන් වූ පසුත් තාක්ෂණිකව ඔබ පාසල පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබා දීමට අපි සැදී පැහැදී සිටින්නෙමු.

ආසන සංක්‍යාව සීමිත බැවින් Zoom අධ්‍යාපනික වැඩසටහන සමග සහභාගී වීමට පහත ලින්ක් එක පාවිච්චි කර අදම ලියාපදිංචි වන්න.

https://us02web.zoom.us/webinar/register/6016033324063/WN_IgDqHuVLSHiNBmjlj8mQZA

10/16/2020

A.P.A.Online class.🥁🥁🥁🥁

Sri Lanka Foundation
10/10/2020

Sri Lanka Foundation

𝚃𝚘 𝚐𝚎𝚝 𝚝𝚑𝚛𝚘𝚞𝚐𝚑 𝚝𝚑𝚒𝚜 𝚑𝚊𝚛𝚍 𝚝𝚒𝚖𝚎 𝚏𝚒𝚗𝚊𝚗𝚌𝚒𝚊𝚕𝚕𝚢, 𝚙𝚕𝚎𝚊𝚜𝚎 𝚛𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛 𝚝𝚘 𝚘𝚞𝚛 𝙵𝚁𝙴𝙴 𝚣𝚘𝚘𝚖 𝚠𝚎𝚋𝚒𝚗𝚊𝚛 𝚝𝚘 𝚕𝚎𝚊𝚛𝚗 𝚢𝚘𝚞𝚛 𝚘𝚙𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝚜𝚘𝚕𝚞𝚝𝚒𝚘𝚗𝚜!

https://us02web.zoom.us/webinar/register/4716020271325/WN_Cr2iaYRGQtGH29lLW0gtUQ

Happy birthday Nethmi!! We are very fortunate to have you in our team
09/24/2020

Happy birthday Nethmi!! We are very fortunate to have you in our team

Happy birthday Hirunil! We are very fortunate to have you in our team 🎊🎉
09/13/2020

Happy birthday Hirunil! We are very fortunate to have you in our team 🎊🎉

Happy birthday Ashani! We are very fortunate to have you in our team 🎊🎉
09/13/2020

Happy birthday Ashani! We are very fortunate to have you in our team 🎊🎉

08/18/2020
APA wishes for Dr. Walter Jayasinghe

𝙷𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙳𝚛. 𝚆𝚊𝚕𝚝𝚎𝚛 𝙹𝚊𝚢𝚊𝚜𝚒𝚗𝚐𝚑𝚎!!
𝙾𝚞𝚛 𝚍𝚎𝚊𝚛𝚎𝚜𝚝 𝚏𝚘𝚞𝚗𝚍𝚎𝚛, 𝚏𝚊𝚝𝚑𝚎𝚛 𝚊𝚗𝚍 𝚊𝚗 𝚒𝚌𝚘𝚗𝚒𝚌 𝚜𝚘𝚗 𝚘𝚏 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊...
~𝚅𝚒𝚍𝚎𝚘 𝚙𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗 𝚋𝚢 𝚂𝚎𝚟𝚠𝚊𝚗𝚍𝚒𝚎 𝚁𝚊𝚓𝚊𝚙𝚊𝚔𝚜𝚑𝚎~

Happy birthday Enal! We are very fortunate to have you in our team 🎊🎉
07/31/2020

Happy birthday Enal! We are very fortunate to have you in our team 🎊🎉

Sri Lanka Foundation
07/22/2020

Sri Lanka Foundation

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් මාසිකව පවත්වන ලබන zoom වැඩසටන මෙම මස 25 වැනි සෙනසුරාදා ශ්‍රී ලාංකික වේලාවෙන් රාත්රි 10:30-12:30 දක්වා පවත්වනු ලබයි. කොරෝනා වසංගතය සහ එහි නව මුහුණුවර මෙවර මාතෘකාව වන අතර ඉතාමත් දක්ෂ ශ්‍රී ලාංකික වෛද්‍ය වරුන් තිදෙනෙක් මෙම වැඩසටහන මෙහෙය වීම විශේෂම කරුණයි.

මෙම වැඩසටහන මගින් දැනට පැතිර යන දරුණු වසන්ගතය පිළිබද නවතම කරුණු වගේම ඒ සදහා වෛද්‍ය විද්‍යාව මුහුණ දෙන අයුරුත් ඔබ සැම දැනුවත් කිරීමටත් අපගේ දක්ෂ ශ්‍රී ලාංකික වෛද්‍ය වරුන් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා පදනමේ නිර්මාතෘ දොස්තර වෝල්ටර් ජයසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව කිසිම මුදලක් අය නොකර zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලබන මෙම වටිනා උපදේශාත්මක වාර්තාමය වැඩසටහනට ඔබ සැමට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ වගේම මෙම වැඩසටහන ඉංග්‍රීසි මාද්‍ය ඔස්සේ විකාශය වේ.

මේ වැඩසටහනට ලියාපදිංචි වීමට පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
https://us02web.zoom.us/webinar/register/6415940746060/WN_FZqpgS9vRjqCuIcn8472iA

𝗗𝗢𝗡’𝗧 𝗠𝗜𝗦𝗦 𝗢𝗨𝗧!!!!!
𝙹𝚘𝚒𝚗 𝚘𝚞𝚛 𝚂𝙴𝙲𝙾𝙽𝙳 𝚉𝙾𝙾𝙼 𝚆𝙴𝙱𝙸𝙽𝙰𝚁 𝚝𝚘 𝚄𝙿𝙳𝙰𝚃𝙴 𝚘𝚗 𝙲𝙾𝚅𝙸𝙳-𝟷𝟿.


𝙵𝚎𝚊𝚝𝚞𝚛𝚒𝚗𝚐 𝚘𝚞𝚛 𝚟𝚎𝚛𝚢 𝚘𝚠𝚗 𝚍𝚘𝚌𝚝𝚘𝚛𝚜 𝚏𝚛𝚘𝚖 𝙲𝚊𝚕𝚒𝚏𝚘𝚛𝚗𝚒𝚊, 𝚃𝚎𝚡𝚊𝚜, 𝚊𝚗𝚍 𝙵𝚕𝚘𝚛𝚒𝚍𝚊.


𝚆𝚎 𝚊𝚛𝚎 𝚙𝚛𝚘𝚟𝚒𝚍𝚒𝚗𝚐 𝚝𝚑𝚎 𝚌𝚘𝚖𝚖𝚞𝚗𝚒𝚝𝚢 𝚠𝚒𝚝𝚑 𝚔𝚗𝚘𝚠𝚕𝚎𝚍𝚐𝚎𝚊𝚋𝚕𝚎 𝚛𝚎𝚜𝚘𝚞𝚛𝚌𝚎𝚜 𝚝𝚘 𝚕𝚎𝚊𝚛𝚗 𝚖𝚘𝚛𝚎 𝚊𝚗𝚍 𝚐𝚒𝚟𝚎 𝚝𝚑𝚎 𝚘𝚙𝚙𝚘𝚛𝚝𝚞𝚗𝚒𝚝𝚢 𝚝𝚘 𝚊𝚜𝚔 𝚢𝚘𝚞𝚛 𝚘𝚠𝚗 𝚚𝚞𝚎𝚜𝚝𝚒𝚘𝚗𝚜.

𝐔𝐬𝐞 𝐛𝐞𝐥𝐨𝐰 𝐥𝐢𝐧𝐤 𝐭𝐨 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 𝐧𝐨𝐰
https://us02web.zoom.us/webinar/register/6415940746060/WN_FZqpgS9vRjqCuIcn8472iA

07/16/2020
Sri Lanka Foundation

Sri Lanka Foundation

𝘋𝘶𝘦 𝘵𝘰 𝘵𝘩𝘦 𝘶𝘯𝘱𝘳𝘦𝘤𝘦𝘥𝘦𝘯𝘵𝘦𝘥 𝘵𝘪𝘮𝘦𝘴 𝘸𝘦 𝘢𝘳𝘦 𝘧𝘢𝘤𝘦𝘥 𝘸𝘪𝘵𝘩 𝘵𝘰𝘥𝘢𝘺, 𝘵𝘩𝘦 2020 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘋𝘢𝘺 𝘩𝘢𝘥 𝘵𝘰 𝘣𝘦 𝘤𝘢𝘯𝘤𝘦𝘭𝘭𝘦𝘥. 𝘏𝘰𝘸𝘦𝘷𝘦𝘳, 𝘸𝘦 𝘩𝘢𝘷𝘦 𝘥𝘦𝘤𝘪𝘥𝘦𝘥 𝘵𝘰 𝘴𝘩𝘰𝘸 𝘢𝘭𝘭 𝘵𝘩𝘦 𝘱𝘢𝘴𝘵 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘥𝘢𝘺 𝘷𝘪𝘥𝘦𝘰𝘴 𝘰𝘯 𝘻𝘰𝘰𝘮. 𝗜𝘁 𝘄𝗶𝗹𝗹 𝘀𝘁𝗮𝗿𝘁 𝗮𝘁 𝟭𝟬𝗮𝗺 𝗮𝗻𝗱 𝗳𝗶𝗻𝗶𝘀𝗵𝗲𝘀 𝗮𝘁 𝟭𝟬𝗽𝗺 𝗼𝗻 𝟭𝟴𝘁𝗵 𝗼𝗳 𝗝𝘂𝗹𝘆 𝟮𝟬𝟮𝟬.

𝘠𝘰𝘶 𝘤𝘢𝘯 𝘳𝘦𝘨𝘪𝘴𝘵𝘦𝘳 𝘵𝘰 𝘸𝘢𝘵𝘤𝘩 𝘢𝘭𝘭 𝘵𝘩𝘦 𝘷𝘪𝘥𝘦𝘰𝘴 𝘣𝘺 𝘶𝘴𝘪𝘯𝘨 𝘭𝘪𝘯𝘬 𝘣𝘦𝘭𝘰𝘸.

https://us02web.zoom.us/webinar/register/WN_i8VoshZiTfKKt64ophbAAw

𝘏𝘢𝘱𝘱𝘺 𝘣𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 𝘵𝘰 𝘰𝘶𝘳 𝘣𝘦𝘢𝘶𝘵𝘪𝘧𝘶𝘭 𝘵𝘢𝘭𝘦𝘯𝘵𝘦𝘥 𝘵𝘦𝘢𝘤𝘩𝘦𝘳!!!
07/15/2020

𝘏𝘢𝘱𝘱𝘺 𝘣𝘪𝘳𝘵𝘩𝘥𝘢𝘺 𝘵𝘰 𝘰𝘶𝘳 𝘣𝘦𝘢𝘶𝘵𝘪𝘧𝘶𝘭 𝘵𝘢𝘭𝘦𝘯𝘵𝘦𝘥 𝘵𝘦𝘢𝘤𝘩𝘦𝘳!!!

𝙻𝙴𝚃𝚂 𝙼𝙰𝙺𝙴 𝙰 𝚂𝚃𝚁𝙾𝙽𝙶 𝙳𝙴𝙲𝙸𝚂𝙸𝙾𝙽 𝚃𝙾 𝚅𝙰𝙻𝚄𝙴 𝙾𝚄𝚁 𝙽𝙰𝚃𝙸𝙾𝙽 𝙰𝙽𝙳 𝙽𝙴𝚅𝙴𝚁 𝙵𝙾𝚁𝙶𝙴𝚃 𝚃𝙷𝙴 𝚂𝙰𝙲𝚁𝙸𝙵𝙸𝙲𝙴𝚂 𝙵𝚁𝙾𝙼 𝚃𝙷𝙾𝚂𝙴 𝚆𝙷𝙾 𝙶𝙰𝚅𝙴 𝚄𝚂 𝚃𝙷𝙴 𝙵𝚁𝙴𝙴𝙳𝙾𝙼 𝙷𝙰𝙿𝙿𝚈...
07/04/2020

𝙻𝙴𝚃𝚂 𝙼𝙰𝙺𝙴 𝙰
𝚂𝚃𝚁𝙾𝙽𝙶 𝙳𝙴𝙲𝙸𝚂𝙸𝙾𝙽 𝚃𝙾
𝚅𝙰𝙻𝚄𝙴 𝙾𝚄𝚁 𝙽𝙰𝚃𝙸𝙾𝙽
𝙰𝙽𝙳 𝙽𝙴𝚅𝙴𝚁 𝙵𝙾𝚁𝙶𝙴𝚃 𝚃𝙷𝙴
𝚂𝙰𝙲𝚁𝙸𝙵𝙸𝙲𝙴𝚂
𝙵𝚁𝙾𝙼 𝚃𝙷𝙾𝚂𝙴 𝚆𝙷𝙾 𝙶𝙰𝚅𝙴 𝚄𝚂 𝚃𝙷𝙴
𝙵𝚁𝙴𝙴𝙳𝙾𝙼
𝙷𝙰𝙿𝙿𝚈 𝙸𝙽𝙳𝙴𝙿𝙴𝙽𝙳𝙴𝙽𝙲𝙴 𝙳𝙰𝚈!!

𝙷𝚊𝚙𝚙𝚢 𝙵𝚊𝚝𝚑𝚎𝚛’𝚜 𝙳𝚊𝚢
06/22/2020

𝙷𝚊𝚙𝚙𝚢 𝙵𝚊𝚝𝚑𝚎𝚛’𝚜 𝙳𝚊𝚢

පින්බර පොසොන් මංගල්‍යක්‌ වේවා!!    Happy Vesak Poya Day!!
06/05/2020

පින්බර පොසොන් මංගල්‍යක්‌ වේවා!!
Happy Vesak Poya Day!!

05/23/2020

𝙷𝚊𝚙𝚙𝚢 𝚋𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝚝𝚘 𝚘𝚞𝚛 𝚊𝚖𝚊𝚣𝚒𝚗𝚐 𝚝𝚎𝚊𝚌𝚑𝚎𝚛
𝙳𝚑𝚢𝚊𝚗 𝙷𝚎𝚠𝚊𝚐𝚎 🎉🎊

Can you spend a minute?
02/20/2020

Can you spend a minute?

Can you spend a minute? You can get the answers from the leaders who became highly successful in specific areas. Please click the link below.. Thank you!!!
විනාඩියක් වැය කරන්න පුලුවන්ද? සමාජීය ප්‍රශ්න විමතුන්ගෙන් දැන ගන්න මෙම කුඩා සමීක්ෂණ පත්‍රය පුරවන්න. පහල ඇති ලින්ක් එක click කරන්න. ස්තුතියි!!!!
https://dgstudio.typeform.com/to/Y4ayU1

Sri Lanka Foundation Academy of Performing Arts's cover photo
02/14/2020

Sri Lanka Foundation Academy of Performing Arts's cover photo

Sri Lanka Foundation
02/13/2020

Sri Lanka Foundation

Many Sri Lankans and official dignitaries gathered to celebrate the 72nd Anniversary of Sri Lanka’s Independence by conducting an official ceremony at the Church of Scientology Center in North Hollywood, organized by the Sri Lanka America Association of Southern California.

Photos by Moran Perera

02/11/2020

Happy birthday to our very own Senon and Thinon ❤️

Sri Lanka Foundation
02/04/2020

Sri Lanka Foundation

අම්මා වී හැත්තෑ දෙවසරක්
දුක සතුට බෙදාගෙන
සිටි ඔබට තුති පිදුවා මදි වගේද
ලක් මෑණියේ??

වසර ගණනක් යටත් වී සිට
ගොඩනැගුනු අපේ ලක් දෙරණ
රනින් සරසා බබලවන්න්නට
පෙලගැසෙමු අපි සැවොම

නවම් හතරේ දිනුම ලැබුවෙමු
වීර ජාතිය වී එදා
අදත් සමරමු ඔබේ වගතුග
ලොව හතර මායිම් පුරා

Happy 72nd Independence Day!!
ලක් මෑණියන්ට අපගේ උපහාරය!!
சுதந்திர தின நாள் வாழ்த்துக்கள்!!

Student of the month of January 2020 Tharini Athukorala
01/18/2020

Student of the month of January 2020 Tharini Athukorala

Sri Lanka Foundation
01/16/2020

Sri Lanka Foundation

Sri Lankan’s traditional dance shines in LA due to the countless efforts of the founder Dr. Walter Jayasinghe, the president Dr. Dishan Jayasinghe of Sri Lanka Foundation, and specially the director of operations Achala Weerasinghe of Academy of performing arts and the principal Lal Thilakarathne.

ශ්‍රී ලාංකීය නර්ථන කලාව ඇමෙරිකා එක්සත් ජනපදය
පුරා රැගෙන ගිය තවත් එක අභිමානවත් මොහොතක් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පතේ මෙසේ සදහන් විය. ශ්‍රී ලංකා පදනමේ නිර්මාතෘ, සභාපති ඇතුළු සියළුම දෙනාගේත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පදනමට අනුබද්ධිත ප්‍රසාංගික කලා ආයතනයේ මෙහෙයුම් විදායක අධ්‍යක්ෂ වන අචලා වීරසිංහ මැතිනියගේ සහ එහි ප්‍රදනාචාර්ය තුමා වන ලාල් තිලකරත්න මැතිතුමාගේ නොපසු බසිනා උත්සාහය නිසාත් ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ නර්ථන හැකියාව මෙසේ ඇගයීමට පාත්‍ර විය.

ඔබ තුමාට නිවන් සුව!
01/12/2020

ඔබ තුමාට නිවන් සුව!

ඔබ තුමාට නිවන් සුව!
01/12/2020

ඔබ තුමාට නිවන් සුව!

News Letter December 2019
12/21/2019

News Letter December 2019

Photos from Sri Lanka Foundation Academy of Performing Arts's post
12/21/2019

Photos from Sri Lanka Foundation Academy of Performing Arts's post

Address

2010 Wilshire Blvd, Suite 600
Los Angeles, CA
90057

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+13239054753

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Foundation Academy of Performing Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Foundation Academy of Performing Arts:

Videos

Nearby event/venues


Other Los Angeles event/venues

Show All

Comments

Drumming is the heartbeat of the Sri Lankan people...join us as we keep this art alive.
We are excited to perform at the International Friendship Luncheon tomorrow!
I was presented my presentation about “How Theater can be a multidisciplinary product and to be a successful theater entrepreneurs what to do a theater activist” in a regional workshop titled “What works in supporting entrepreneurship in Asia” on 21st August’17. Link of UTSA’s entreprenurship program is as bellows: https://xn--www-bfa.youtube.com/watch?v=NoP_z2tShHI Diakonia Sri Lanka organized this 5 dayes workshop (21st to 25th August’17) in Habarana Village by Cinnamon at Habarana, Sri Lanka Being a representative of partner organization of Diakonia Bangladesh I was present UTSAs entrepreneurship program in this workshop, where it is focuse that, to ensure alteration in every level of the individuals and society we can introduces the power of theater as entrepreneur. Since 1997 as entrepreneur UTSA promoting different intervention of Theater at Bangladesh. To know more about UTSA use: https://www.youtube.com/watch?v=9M3dFbMzDu0&t=0s https://www.facebook.com/utsa1997/ After this 5 days workshop, I will be at Colombo, Sri Lanka. Moreover, hope to back to Bangladesh on 31 August'17. My Sri Lankan mobile no. is 776920290
ZOUK COURSE in Sri Lanka (by Kraken & Artül) 2nd September - 20th September 2017 (total 35hrs) Please message me in private for more info and questions :) Kraken & Artül